tag:blogger.com,1999:blog-37076492115166960972024-02-18T22:48:16.458-08:00මාෆිලා දෙපාර්තමේන්තුවගූගල් බස් සංගමයේ අන්ඩර්කවර් අංශයBLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3707649211516696097.post-6663065414534042742012-02-13T17:55:00.000-08:002012-02-13T18:00:37.042-08:00ඔබේ පුංචි උදව්වෙන් ජීවිතයක් බේරගන්න....

ජීවත් වෙන්න අපි හැමෝම ආසයි... ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි

මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්...

ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...

ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක...

මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...

අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන අය... අපේ අතින් ඉටුවෙන්න

තියෙන යුතුකම්.. මේ හැමදේම දාල අපිට යන්න වෙන්න පුලුවන්

මේ ලෙඩරෝග නිසා...

පිලිකාව කියන්නෙත් ඒවගේ මාරාන්තික ලෙඩක... පිලිකාව නිසා

අපි අතරින් අකාලෙ වෙන්වෙලා ගිය එක්කෙනෙක් හෝ ගැන

අපි අහල තියෙනවා... ඒ තරමට පිලිකා මාරයා දරුණුයි...

ඒත් දැන් වෛද්‍ය තාක්ෂනෙ දිවුණු නිසා මේ රුදුරු ලෙඩ රෝග බොහෝමයක්

පරාජ කරන්න පුලුවන්... ඒත් අවශ්‍ය එක දෙයක් තියෙනව ඒ.. මුදල්...

හැමෝටම ඒවගේ අවස්තාවකට මුහුණ දෙන්න ප්‍රමානවත් ආර්ථික

ශක්තියක නැති වෙන්න පුලුවන්

අන්න ඒවගේ අවස්ථාවකට මුහුණදීල ඉන්න සහෝදරියක් තමයි මදුෂාණි

ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ

රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....

අපේ ආදරනීයෙකුගෙ ජීවිතේ වටිනාමකම ඇහුවොතින් ඔබට

මුදල් වලින් ඒක මනින්න පුලුවන්ද... ??

ඇයත් ඒ වගේම ආදරණීය හෝදරියක් , යෙහෙලියක් , දියණියක් ......

ඒත් ඇයගෙ ජීවිතය මිල වෙලා තියෙන්නෙ දෙලක්ෂ විසිදාහක් වගේ මුදලකට.

.රු 100ක් බැගින් පරිත්‍යාග කලත් 2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය

බේරාගන්න පුලුවන්...

අපි පරිත්‍යාග කරන සුළු මුදලට ජීවිතයක් බේරගන්න වගේම ගොඩක්

දෙනෙක්ගෙ ඇස්වල කදුළුත් නවත්තන්න පුලුවන්...

ඒවගේම ඒ බේරාගනුපු ජීවිතය හිනාවෙන සැරයක් සැරයක් පාසා

අපිටත් හිනාවෙන්න පුලුවන්..

ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් බලාගන්න පුලුවන්...

ඔබටත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු දෙන්න මෙන්න මේ විදිවලින් පුලුවන්....

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් ,

එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත

email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ

පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි

සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල

සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩුදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති

තව දුරටත් මේ නැගනියගේ රොගි තත්වය හා ව්ස්තර පිලිබදවත් ඔබේ

පරිතයාගයන් පිලිබදවත් ෆේස් බුක් මෙම පිටුව හා සම්බන්ද වි ලබා ගත් හැක ( http://www.facebook.com/cooperative.nts )

Or more details :-

M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha
Facebook:<http://www.facebook.com/M.M.Nishantha
Blog: http://nursinglanka.blogspot.com/

මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර

මේ නැගනියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..

සම්පූර්ණ උපුටා ගැනීම පොඩිමෑන් ගේ ලිපිය..

Rajhttp://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.com6tag:blogger.com,1999:blog-3707649211516696097.post-38606708047537818322011-10-26T02:06:00.000-07:002011-10-26T02:06:55.270-07:00බ්ලොග්වල, මූනු පොතේ ලියපු තමන්ගෙ නිර්මාණ සයිබරයෙන් එහාට ගෙනියන්න කැමතිද... මෙන්න අවස්තාව

ඉස්සර හිතට දුකක්... සතුටක්... ආවම අපි අහුවෙන කොල කෑල්ලක පොතක පිටිපස්සෙ ඔහේ කුරුටුගෑව...

මතකද...

සමහර වෙලාවට ඒව දකින්නෙ අපිම විතරයි...ඕනෙනම් ඉස්කෝලෙ .. පන්තියෙ.. අල්ලපු ඩෙස් එකේ යාලුව දකීවි...

වැඩිම උනොත් බිත්ති පුවත්පතට යාවි.....

ඒත් දවස් කීයකටද... ..

සමහර වෙලාවට කොලකෑලිවල පොත් පිටිපස්සෙ ලියපු ඒව ගේ අතුගාගෙන යනකොට අපිටම ආයෙ අහුවෙලා නැද්ද... ??

කාඩ් බෝඩ් පෙට්ටි පුරවපු පරණ පොත් බෝතල් පත්තර කාරයට දෙනකොට කාවොකාපු තමන්ම ලියපු පරණ කවියක් කකුල් දෙක මුල වැටිල නැද්ද...

පස්සෙ පස්සෙ අන්තර්ජාලෙ එක එක අඩවි වල... මූනුපොතේ තමන්ගෙ වෝල් එකේ... ගෲපයක වෝල් එකේ...

එහෙමත් නැත්නම් බ්ලොග් එකක....

ඒවනම් ටිකක් දෙනෙක් දැක්ක...

ලයික් දෙක තුනක් වැටුනාම කමෙට් එක් වැටුනාම.. හිතට එනවා මාර ගැම්මක්...

ඔන්න ඉතිං ලියනව.. ෆේස්බුක් එකේ... ගූගල් එකේ සවර් පිරෙන්න කවි.. නිසදැස් ... සින්දු කෙටිකතා... අපිට හිතෙන දේවල් ඔය හැම ජාතියම

ඒත් මූනුපොතේ වෝල් එකේ දාපු පරණ කවියක් ආයෙ හොයාගන්නෙ කොහොමද......

අන්තර්ජාලෙ හැමෝටම සමීපත් නෑ...

ඒවගේම අන්තර්ජාලෙ කියන මාහා විසාල මුහුදෙ අපි පුංචිම පුංචි එක වතුර බින්දුවක් විතරයි...

සයිබරයෙ හිරවුන අපේ නිර්මාණ ඊට ටිකක් එහාටත් ගෙනියමුද...

මොකද කියන්නෙ....

කැමතිනම් මෙන්න හැමෝටම අවස්තාව...... බ්ලොග් ලියන කියවන හැමෝටම....

ඔබේ අපේ නිර්මාණ වලටම එලිදකින පත්තරයක්...

මාසෙට කලාප දෙකක් එලියට දාන්න තමයි අදහස.....

මංගල කලාපෙ ලගදීම ....

තමන්ගෙ නමින්.. එහෙමත් නැතිනම් බ්ලොග් අඩවියේ නමින් පින්තූරයක් ඇතුව නැතුව... තමන්ට කැමති විදියකට... කැමතිනම් ඕනෙ කෙනෙක්ට පුලුවන් වියමනත් එක්ක එකතුවෙන්න...

ඔබේ අතින්ම වියූ හොඳම අකුරු සහ ලස්සනම වචන...
අපට එවන්න ඕන මෙහෙමයි..

අපිට ඊ මේල් කරනවානම් viyamana.art@gmail.com

අපේ 'වියමන' face book group එකේ wall එකේ දාන්නත් පුලුවන්

එහෙමත් නැත්නම් 'ප්‍රවිෂ්ඨ' ප්‍රකාශන, 199/ඒ, ඔරුතොට, ගම්පහ, ශ්‍රී ලංකාව, ලිපිනයට තැපෑලෙන් එවන්නත් පුලුවන්...

හොඳම අකුරුවලින්
ලස්සනම වචනවලින්
නිදහස් කරගන්න කාලය ඇවිත්
හිත පුරාවට පිරුණු
ආදරණීයම
හැ ඟී ම්. . .
මගේ ආදරණීය නොරිකෝ෴

පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com4tag:blogger.com,1999:blog-3707649211516696097.post-55337674565743147542011-09-22T11:15:00.000-07:002011-09-22T11:15:35.790-07:00නව සාමාජිකයන් බඳවාගැනීමමේ අපේ දෙපාර්තමේන්තුව මාෆිලුන් සොයන කාලයයි.

මාෆිලෙක් වෙන්න කැමති ඔබ සැම ඒ බව අපට දන්වන්න

BLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.com64tag:blogger.com,1999:blog-3707649211516696097.post-57792512809682023342011-08-07T03:41:00.000-07:002011-08-07T03:41:39.173-07:00සිංහයාගෙන් පණිවිඩයක්සිංහ අඩවිය ලියන ගයාන් රූපසිංහ සහෝදරයාගෙ ඉල්ලීම මත පහත දැක්වෙන ඔහුගේ ලිපිය මේ අඩවියෙත් පළ කරනවා.

සැවොගේම දැන ගැනීම පිනිසයි....

මේකත්
පන්සල සම්බන්ද දෙයක්.. පානදුර, කලුතර වගේ ඉන්න අය දන්නවත් ඇති. ඇද ඇද ඉන්න
ඕනේ නෑ ඔන්න අහගන්න. පානදුර දකුන බලමණ්ඩලයට අයත් දහම් පාසල් සියල්ල මේ
වෙනකොට තාවකාලිකව වසා දාල කියල ඔයාල දන්නවද... පානදුර දකුන කියන්නේ
වාද්දුව, නල්ලුරුව හරිය,, අද ඉදල පානදුර උතුර ඒ කියන්නේ පරන පාරෙ
කෙසෙල්වත්ත ගොරකාන පල්ලිමුල්ල ප්‍රදේශ වල දහම්පාසල් තාවකාලිකව දින
නියමයකින් තොරව වසා දැමුනා. මේකට හේතුව විදිහට දක්වන්නේ වාද්දූව ප්‍රදේශයේ
එක් පන්සලක් ඉදිරිපස නව රට බීම හලක් ඉදි කිරීම යි. මෙම රට බීමහලට ලබ
දෙන්නාවු බලපත්‍රය අහොසි කරන මෙන් අදාල පන්සලේ විහාරාධිපති හිමියන් විසින්
පානදුර ප්‍රාදෙශිය සභාවට දැනුම් දීමෙන් පසු ප්‍රදෙශිය සභාව විසින් එම
බලපත්‍රය නිකුත් නොකල බවත් පසුව රට බීම හලේ අයිති කරු විසින් වෙනත්
මාර්ගයකින් එම බලපත්‍රය ලබා ගෙන ඇති බවත්, බලපත්‍රය ලබා ගැනීමෙන් පසු රට
බීම හලේ අයිති කරු ඇතුලු පිරිසක් එම විහාරාදිපති හිමියන්ට බලපෑම් එල්ල
කරනබවත් දැනගන්නට ලැබී තිබෙනවා.

ඒ වගෙම තමයි මේ
වෙනකොට පානදුර අධිකරනයේ නඩුවක් පවා මේ වෙනකොට විභාග වෙමින් පවතිනවා. එම
නඩුවේදි අදාල රට බීම හලේ හිමිකරු යැයි පවසන අයෙකු පවසා ඇත්තේ අදාල පන්සල
තුල දහම්පාසලක් තිබු බවත් වර්තමානයේ ඒම දහම්පාසල නොපැවත්වෙන බවත්ය. නමුත්
එම දහම්පාසල වසා දමා ඇත්තේ අදාල පුද්ගලයාගේ බලපෑම මත බවයි තතු දත්තන්ගේ
මතය.. කෙසේ වෙතත් මේ සම්බන්දව දැඩි විරෝදයක් පසු ගිය සිකුරාදා දින පානදුර
නගර මධ්‍යයේ පැවත් උනා.මේ වනවිට අදාල ප්‍රදේශ වල දහම්පාසල් සියල්ල
තාවකාලිකව නවත්වා දම තිබෙන්නේ බල මන්ඩල අධිපති ස්වාමීන් වහන්සේලාගේ අනු
දැනුම මතයි. මේ වනවිට පානදුර උතුර සහ පානදුර දකුන ප්‍රදෙශවල සියලුම
දහම්පාසල් නොපැවැත්වෙන අතර අදල සිද්ධිය සමතයකට පත්වන තුරු මෙම ක්‍රියා
මාර්ගය අනුගමනය කරනබවත් අදාල බලමන්ඩල අධිපති ස්වාමීන් වහන්සේලා තීරනය කර
ඇත.අවශ්‍ය උවහිත් මොරටුව බල මණ්ඩලය සහ කලුතර බලමන්ඩලයේද සහය ලබා ගන්නා බව
මෙම ස්වාමීන් වහන්සේලා ඊයෙ පැවති බලමන්ඩල රැස්වීමෙදී දනවා සිටියා.

ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. මම කීව සියලු
කරුනුවල වගකීම මම භාර ගන්නවා.. පුලුවන්නම් ඔයාලගේ බ්ලොග් අඩවිවල මේ ලිපිය
පල කරන්න. දැඩි උද්ගෝශන කරන්න දම්පාසල් ගුරුවරු වන අපිට සහ මේ පොඩිත්තන්ට
බෑ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් සුලු හරි උදව්වක් විදිහට ඒ උපකාරය කරන්න. අද ඉදල
අපේ පන්සලෙත් දහම්පාසල තාවකාලිකව වහල. ඉරිද උදෙට හිතෙන් කොයිතරම් බැන බැන
පන්සල් ගියත් මේ පුවත දැනගත්ත වෙලාවේ පපුව මොකක්ද වෙලා ගියා.. ඔහොම තමයි.
කවද හරි ඇත්ත ජය ගනිවි..

ජය.....

ඔරිජිනල් ලිපියට යන්න

BLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.com9